-3.9 C
New York

උපරිමාධිකරණයේ නව විනිසුරුවරු 21ක් අද දිවුරුම් දෙති

Published:

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා නව විනිසුරුවරුන් 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් අද (01) සවස ජනාධිපති ගෝඨාභය රාජක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ.

එසේ දිවුරුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්

  • ඒ.එච්.එම්.දිලිප් නවාස්
  • කුමුදිනී වික්‍රමසිංහ
  • ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න
  • ජනක් ද සිල්වා
  • ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි්‍
  • මහින්ද අබේසිංහ සමයවර්ධන

අභියාචනාධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන්

  • මේනකා විජේසුන්දර
  • ඩී.එන්.සමරකෝන්
  • එම්.ප්‍රසන්ත ද සිල්වා
  • එම්ටී.එම්.ලෆාර්
  • සී.ප්‍රදීප් කීර්තිසිංහ
  • සම්පත් බී.අභයකෝන්
  • එම්.එස්.කේ.බී.විජේරත්න
  • එස්.යූ.බී.කරලියද්ද
  • ආර්.ගුරුසිංහ
  • ජී.ඒ.ඩී.ගනේපොළ
  • කේ.කේ.ඒ.වී.ස්වර්ණාධිපති
  • මායාදුන්න කොරයා
  • ප්‍රභාහරන් කුමාරරත්නම්
  • ඩබ්ලිව්.එන්.එන්.පී.ඉද්දවල

Related articles

Recent articles

spot_img