-3 C
New York

සාමාන්‍ය පෙළ විභාගය සති 06ක් කල් යයි ද ?

Published:

සාමාන්‍ය පෙළ විභාගය දැනට සැළසුම් කර ඇති පරිදි ලබන ජනවාරි 18 වැනි දා පැවැත්වීමට නොහැකි වුවහොත් එය තවත් සති 06ක් කල් දැමීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

විභාගය පැවැත්වීමේ දිනය පිළිබඳ අවසන් තීරණය ඉදිරි දින දෙකේ දී ගන්නා බව ද අමාත්‍යවරයා කීවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රටේ සමස්ථ පාසල් පද්ධතියෙන් 50%ක පමණ සාමාන්‍ය පෙළ පන්ති නොපවත්වන බවයි.

දිවයිනේ සියලුම පාසල් යළි ආරම්භ කිරිමේ තත්ත්වයක් උදාවන තුරු සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විය නොහැකි බවත් යම් හෙයකින් සාමාන්‍ය පෙළ විභාගය කල් දමනවානම් සියලු සිසුන්ට සමාන අවස්ථාවක් දිය යුතු බැවින් ඔවුන්ට අමතර සති හයක කාලයක් දෙන බව ද කියා සිටියේය.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා 621,000ක් පමණ

Related articles

Recent articles

spot_img