-1.7 C
New York

ඉතිහාසයේ පළමු වරට කැබිනට් රැස්වීම අන්තර්ජලාය ඔස්සේ

Published:

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිනට් රැස්වීම අද (30) අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මෙම රැස්වීමට එක්වූයේය.

ඇමතිවරු ද තම තමන්ගේ අමාත්‍යාංශ කාර්යාලවල සිට රැස්වීමට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Related articles

Recent articles

spot_img