-1.7 C
New York

තවත් ආසාදිතයන් 178 ක් හමුවෙයි

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 178 දෙනකු අද (30) හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ එම 178 දෙනාම මීට පෙර හඳුනාගෙන තිබූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ කොරෝනා පොකුර 20,124ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

spot_img