1.6 C
New York

බූස්ස බන්ධනාගාර රැඳවියෙක් පළා ගිහින්

Published:

බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු අද (30) දහවල් බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

අයුතු ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව අධිකරණයකින් දඬුවම් ලබා සිටි ඔහු එළිමහන් වැඩ සඳහා යොදවා සිටිය දී මෙලෙස පලාගොස් ඇතැයි ද වාර්තා වේ.

Related articles

Recent articles

spot_img