7.2 C
New York

රාගම රෝහලට මළ සිරුරු 04ක් සහ තුවාලකරුවන් 24ක්

Published:

මහර බන්ධනාගාරයේ සිට මියගිය පුද්ගලයන් 04 දෙනකුගේ සිරුරු රාගම රෝහලට ගෙනවිත් ඇතැයි රෝහල් ප්‍රකාශකයකු කීවේය. තුවාල ලැබූ පුද්ගලයන් 24 දෙනකු ද මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

හදිසි ප්‍රතිකාර සඳහා රාගම රෝහලේ කාර්ය මණ්ඩලය විශේෂයෙන් සූදානම් කර ඇති අතර ගිලන් රථ කිහිපයක් මහර බන්ධනාගාරය දෙසට යවා ඇති බව ද වාර්තා වෙයි.

Related articles

Recent articles

spot_img