-4.1 C
New York

කොරෝනා ආසාදිත 487ක් අද (28) හඳුනාගැනේ

Published:

කොරෝනා ආසාදනය වූ 487 දෙනකු අද (28) දිනයේ හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ මෙම සියලු දෙනා ම මීට පෙර කොරෝනා ආසාදනය වූ අයගේ ආශ්‍රිතයන් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ පෑළියගොඩ කොරෝනා පොකුර 19,450ක් දක්වා ඉහළ ගොස් ඇත.  

Related articles

Recent articles

spot_img