කොළඹ IDH රෝහලේ සේවය කරන කොග්ගල පදිංචි හෙදියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පසුගිය 23, 23 හා 24 දිනයන්හහි සිය නිවසට පැමිණ සිටි ඇය අවිවාහක තරුණියකි. තවත් මාස කිහිපයකින් විවාහයට දින නියම කරගෙන සිටින බැවින් ඇයතම අතිනත ගන්නා තරුණයා සමග විවාහඋත්සවයට සුදුසු උත්සව ශාලාා පහසුකම් සෙවීමටත් වෙනත් අත්‍යාවශ්‍ය කටයුතු කිහිපයකටත් ගොස් ඇති බව ද අනාවරණ්‍ය වී තිබේ.
ඇයගේ සමීපපතමයන් සහ ගමට පැමිණ සිටි දින කිහිපයේ දී ආගිය ස්ථාන පිළිබඳ විමර්ශනය කරමින් සමීතමයන් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.