-2 C
New York

ඇහැළියගොඩින් අද ආසාදිතයන් 44ක්. පාසල් සියල්ල වසා දමයි

Published:

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ දිවුරුම්පිටියේ කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිත වූවන්ගේ ආශ්‍රිතයන් 44ක් අද (26) කොරෝනා ආසාදිත බවට තහවුරු කරගැනීම හේතුවෙන් ඇහැලියගොඩ කලාපයේ පාසල් වසා දැමීමට තීරණයකර තිබේ.

සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසන්නේ මෙම ආසාදිතයන් 44 දෙනාගෙන් එක් පුද්ගලයකු රත්නපුර පොලිසියේ කාර්යාලයක සේවය කරන අයකු බැවින් ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 06 දෙනකු අද පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකළ බවයි.

Related articles

Recent articles

spot_img