-2 C
New York

වත්තල පුද්ගලික බැංකුවක් ගින්නකින් විනාශයි

Published:

වත්තල හැඳල පාරේ පිහිටි පෞද්ගලික බැංකුවක් අද (26) අළුයම ගින්නකින් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

අළුයම 3.00 ට පමණ මෙම ගින්න ඇතිවී තිබෙන බවත් බැංකුව සම්පූර්ණයෙන් ම විනාශ වී ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

Recent articles

spot_img