-5.2 C
New York

මැරඩෝනා දිවි ගමනට සමු දෙයි

Published:

ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස්  ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මියයන විට 60 වැනි වියේ පසු වූ මැරඩෝනා 1986 වර්ෂයේ දී ආජන්ටිනාවට ‌ෝක පාපන්දු ශූරතාව දිනා දීමට මූලික වූයේය.

1970 දශකයේ අග භාගයේ දී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා ලෝක පාපන්දු ශූරතා තරඟාවලි කිහිපයක ම සුවිශේෂී දක්ෂතා දැක්වූයේය.

Related articles

Recent articles

spot_img