-2.1 C
New York

තවත් ආසාදිතයන් 208ක් සමඟ අද දිනයේ 502ක්

Published:

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 208 දෙනකු වාර්තාවීමත් සමඟ අද (25) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 502ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අදවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 21,469ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 15,447කි. සිදුවූ මරණ සංඛ්‍යාව 94කි.

Related articles

Recent articles

spot_img