spot_img
spot_imgspot_img

හිමියෝ ඇද වැටී අපවත්වෙති. දේහය PCR පරීක්ෂණයකට

පුවත්

විදෙස්

හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වයං නිරෝධායනයට යොමුකර සිටි හිමිනමක් අද (25) හදිසියේ ම ඇදවැටී අපවත්වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

හිමියන්ගේ දේහය පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!