-2.1 C
New York

බණ්ඩාරගම තවත් ගම් තුනක් හුදකලා කරයි. එකක් විවෘත කරයි

Published:

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙතෙක් හුදකලා කර තිබූ කිලිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම හුදකලා තත්ත්වයෙන් මුදවා ඇත.

Related articles

Recent articles

spot_img