spot_img

පොලිසිය ළදරු පාසලකට ගෙනයයි

පුවත්

විදෙස්

ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ නිලධාරියකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් පොලිස් ස්ථානය තාවකාලිකව ළදරු පාසලකට ගෙන ගිය බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර සිටින අතර පොලිස් ස්ථානය විෂබීජහරණය කරනතුරු නල්ලදරන්කට්ටුව පෙර පාසලේ සිට පොලිස් රාජකාරී කටයුතු සිදුකරන බව පොලිසිය පැවසීය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles