-2.1 C
New York

ත්‍රිකුණාමලයේ ධීවර යාත්‍රාවක් අනතුරක. ධීවරයෙක් අතුරුදන්

Published:

ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට පත්ව එක් ධීවරයකු අතුරුදන්ව අතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම අනතුරට පත්වූ ධීවරයන් බේරාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද දැනගන්නට ඇත. නිවාර් සුළි කුණාටුව හේතුවෙන් ධීවර කටයුතුවලින් වැළැකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබිණි.

Related articles

Recent articles

spot_img