-2.1 C
New York

අද ආසාදිතයන් 287ක්

Published:

කොරෝනා ආසාදිතයන් 287 දෙනකු අද (24) දිනයේ දී හඳුනාගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම සියලු දෙනා ම මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ සමීපතමයන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කීවේය.

Related articles

Recent articles

spot_img