-2.1 C
New York

වත්තල නිවාස හුදකලා කරයි. 35කට කොරෝනා

Published:

වත්තල, කම්කරු පාරේ පිහිටා ඇති කම්කරු නිවාස සංකීර්ණය හුදකලා කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා ආසාදිත පුද්ගලයන් 35 දෙනකු මෙම නිවාස සංකීර්ණයෙන් හමුවීම හේතුවෙන මෙම පියවර ගෙන ඇත.

Related articles

Recent articles

spot_img