4.5 C
New York

තවත් ආසාදිතයන් 131ක් වාර්තා වෙයි

Published:

තවත් කොරෝනා ආසාදිතයන් 131ක් අද (23) වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් සියලු දෙනාම මීට පෙර හඳුනාගෙන තිබූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව එම පොකුර 16,978ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරට සමස්ථා කොරෝනා ආසාදිතයන් ගණන 20,506කි.

Related articles

Recent articles

spot_img