4.5 C
New York

දකුණු පළාතෙන් ම අද එක් ආසාදිතයෙක් පමණයි

Published:

දකුණු පළාතෙන් අද (23) දිනයේ වාර්තා වූයේ එක් කොරෝනා ආසාදිතයකු පමණක් බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මෙම ආසාදිතයා වාර්තා වී ඇත්තේ ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. ඒ අනුව දකුණු පළාතෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 241කි. එම ආසාදිතයන් වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 160ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 52ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 29 වශයෙනි.

Related articles

Recent articles

spot_img