3.9 C
New York

අවසන් තීරණය දෙන තුරු සියලු මෘත දේහ ආදාහනයට

Published:

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලන්ගේ දේහ භූමදානය කරන්නේ ද ආදාහනය කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය දෙන තුරු සියලු මෘත දේහ ආදාහනය කරන ලෙස විශේෂඥ කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා යවා තිබේ.

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ දේහ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මෙම විශේෂඥ කමිටුව රජය විසින් පත්කරන ලදී. එම කමිටුව දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් අවසන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ඒ හා සම්බන්ධ කරුණු සියල්ල විශ්ලේෂණය කළ යුතු බවයි.

Related articles

Recent articles

spot_img