-5.2 C
New York

විදුලි බිඳවැටීම් 30,000ක්

Published:

වැසි සහ සුළං හේතුවෙන් රට පුරා විදුලි බිඳ වැටීම් 30,000ක් පමණ වාර්තාවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න පවසයි.

විදුලි බල වෘත්තීය සමිති මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වී සිටින බැවින් මෙම බිඳවැටීම් යථා තත්වයට පත්කිරීම තරමක් ප්‍රමාද විය හැකි බව විදුලි බල මණ්ඩල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසා ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති උදයංග හේමපාල පවසන්නේ බාධාවකින් තොරව එම නඩත්තු කටයුතු සිදු කෙරෙන බවයි.

Related articles

Recent articles

spot_img