හොරණ – මොරගහහේන මාර්ගයේ කනන්විල ප්‍රදේශයේ දී අද (04) දහවල් යතුරුපැදියක් සහ ලොරියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින්, තරුණ යුවළක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොරගහහේන, බෙරුගැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයකු සහ වයස අවුරුදු 21ක තරුණියකි.
පොලිසිය පවසන්නේ ඔවුන් දෙදෙනා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවයි.
Photo – Accident 1st



