-5.2 C
New York

විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

Published:

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල මෙම නියෝගය නිකුත් කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට බාධාවක් එල්ල විය හැකි බැවින් විදුලි සැපයුම් සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කිරීමට කටයුතු කළ බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img