-5.2 C
New York

පුරාවස්තු සොයා කැණීම් කළ තරුණියක් අත්අඩංගුවට

Published:

පුරාවස්තු සෙවීමේ අරමුණින් පොළොව කණිමින් සිටි තරුණියක අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය සමඟ සිටි තවත් තරුණයකු පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියි. ඔවුන් පැමිණි යතුරුපැදියක් ද, කැණීම් උපකරණ ද  පොලිස් භාරයට ගෙන තිබේ.

කෙසේවෙතත් එම ස්ථානයේ සිටි තවත් සැකකරුවෙකු පලාගොස් ඇති අතර ඔහුට අයත් බවට සැකකරන යතුරුපැදියක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

Related articles

Recent articles

spot_img