ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද (08) දිනයේ දී අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත. අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පවසයි.



