හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඹහු මෙතෙක් වාසය කළ විජේරාම නිල නිවසින් නික්ම තංගල්ල කාල්ටන් නිවස වෙත ගොස් ඇතැයි වාර්තා වේ. අද(11) පස්වරු 1.15ට පමණ ඔහු විජේරාම නිවසින් නික්ම ගියේය.
ඊයේ (10) පාර්ලිම්න්තුව විසින් සම්මත කළ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධි විධාන වලට අනුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට නිල නිවසක් අයත් නොවීම මත මහින්දට මෙලෙස විජේරාම නිවසින් ඉවත් වීමට සිදු විය.



