නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කථානාකය ජගත්ට වික්‍රමරත්නට සිදුවිය.



