නේපාලයේ විරෝධතා අතරතුර හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ රාජ්‍යලක්ෂ්මී චිත්‍රකර් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කත්මණ්ඩු නගරයේ ඩල්ලු ප්‍රදේශයේ ඔවුන් පදිංචව සිටි නිවස තුළ ඊයේ (09) ඇය සිරකර විරෝධතාකරුවන් එම නිවසට ගිනි තබා ඇති බවත්, එම ගින්නට හසු වී ඇය මියගොස් ඇති බවත් දැනගන්නට ඇත.
බරපතල තත්වයෙන් පසු වූ ඇය කීර්තිපූර් බර්න් රෝහලට ඇතුළත් කළ ද ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියා ය.



