-0.8 C
New York

නව මන්ත්‍රී කතානායක ඉදිරියේ දිවුරුම් දෙයි

Published:

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරයට ජාතික ජන බලවේගයේ යූ.ඩී.නිශාන්ත ජයවීර අද (09) උදෑසන පත්විය.

හෙතෙම කතානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.

Related articles

Recent articles

spot_img