-0.8 C
New York

පැය 04ක දී, දකුණේ 457ක් පොලිස් කූඩුවට

Published:

ගාල්ල, මාතර සහ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශවල පැය 04ක කාලයක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 457 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියත්මක කර ඇත්තේ ඊයේ (05) රාත්‍රී 7.00 සිට 11.00 දක්වා කාලයේ දී ය.

Related articles

Recent articles

spot_img