-0.8 C
New York

මීමුරේ යන්න එපා

Published:

සංචාරය සඳහා මීමුරේ ගම්මානයට පැමිණීමෙන් වළකින්න යැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා ඇති මාර්ගයේ කයිකාවල පාලම ඉතාමත් අබලන් තත්වයට පත්ව ඇති බැවින් එය නැවත යථාතත්වයට පත්කරනතුරු මීමුරේ සංචාරයට නොපැමිණෙන ලෙස දැනුම් දී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය මේ වනවිට එම පාලම අලුත්වැඩියා කරමින් පවතින බැවින් පාලම මතින් වායහන ගමනාගමනය තාවකාලකිව නතර කර තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ පාලමේ අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට දින තුනක් පමණ ගතවිය හැකි බවයි.

Related articles

Recent articles

spot_img