-0.6 C
New York

උසාවි ගෙනා දුමින්දට සිදු වූ දේ

Published:

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 26 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන්න යැයි මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ රන් ආලේපිත ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මෙලෙස බන්ධනාගාර ගත කෙරිණි.

Related articles

Recent articles

spot_img