-0.3 C
New York

බන්ධනාගාර කොමසාරිස් රිමාන්ඩ්

Published:

වෙසක් පොහොය දිනයේ දී අනීතික ලෙස සිරකරුවකුට නිදහස් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය හෙට (11) දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද (10) නියෝග කළේය.

සැකකරු ඇප ඉල්ලා සිටිය ද මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ අදාළ විම්ශන කටයුතු සිඳුවන හෙයින් ඇප ඉල්ලීම සළකා බැලිය නොහැකි බවයි.

Related articles

Recent articles

spot_img