WhatsApp ජාලයේ හදිසි බිඳ වැටීමක් ඇතැයි වාර්තා වේ.
මෙටා සමාගම සතු සමාජ මාධ්‍ය ජාලයක් වන WhatsApp භාවිතා කරන්නන් අතරින් ලෝකය පුරා ම 88%ට ආසන්න පිරිසකට සිය පණිවිඩ යැවීමේ ගැටලු මතුව ඇතැයි වාර්තා වේ.
එමෙන් ම 10%ක පමණ පරිශීලකයන් ප්‍රමාණයකට එම යෙදුමේ විවිධ ගැටලු මතුව ඇති අතර තවත් 02%කට පමණ වට්ස් ඇප් වෙත ප්‍රවේශවීමට පවා නොහැකි වී ඇතැයි වාර්තා වේ.