-0.4 C
New York

ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ

Published:

කරදියනාරු ප්‍රදේශයේ පාසල සිසුන් 50ක් පමණ ආහාර විෂවීමෙන් රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

එම පාසලේ ම ආපන ශාලාවෙන් සහ අසළ වෙළෙඳ සැළකින් ආහාර ගත් සිසුුන් මෙලෙස ආසාත්මිකතාවකට ගොදුරු වී ඇත.

රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ සිසුන්ගේ තත්වය බරපතල නොවන බවයි.

Related articles

Recent articles

spot_img