-0.4 C
New York

අනතුරකින් දෙදෙනකු මරුට

Published:

දඹුල්ල – බකමූණ මාර්ගයේ ගමන්ගත් ජීප් රථයක් පාර අයිනේ ඇති ගසක වැදීමෙන් අද (10) සවස සිදු වූ අනතුරකින් එම රථයේ ගමන්ගත් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img