spot_img
spot_imgspot_img

පිටකොටුවේ ගින්නක්

පුවත්

විදෙස්

පිටකොටුව බංගසාල වීදියේ පිහිටි විසිතුරු ප්ලාස්ටි මල් අළෙවි කරන වෙළෙඳ සැළක අද (05) සවස 6.00ට පමණ ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ තෙමහල් ගොඩනැගිල්ලක වන අතර එහි එක් මහළක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත.

ගින්න නිවා දැමීම සඳහා කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ 07ක් පමන පැය 02ක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දැරූ බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!