-0.6 C
New York

ඩේසි ආච්චී අත්අඩංගුවට

Published:

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චී අත්අඩංගුවට ඇත.

අය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

Recent articles

spot_img