හැටන්, නිවාස 12ක් ගින්නකින් විනාශයි

පුවත්

විදෙස්

හැටන් ප්‍රදේශයේ ෂැනන් වතුයායේ පිහිටි වතු නිවාස පෙළක අද (03) රාත්‍රියේ ගින්නක් හටගෙන ඇතැයි හැටන් පොලිසිය පවසයි.

එම ගින්නෙන් නිවාස 12ක් පමණ සම්පූර්ණයෙන් ම ගිනිගෙන විනාශ වී ඇත.  මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බව පොලිසිය සැකකරයි. ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදුව නැත.

මෙම ගින්න පාලනය කිරීමට නිවාසවල පදිංචිකරුවන් සහ වතු කම්කරුවන් දැඩි වෙහෙසක් ගන්නා බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles