-1.1 C
New York

වනෝද්‍යානයක තනි වූ දරුවකු සොයා ගනී

Published:

හම්බන්තොට, බුන්දල ජාතික වනෝද්‍යානයේ වෙරළබඩ වනාන්තර ප්‍රදේශයේ තනියම සිටි පිරිමි දරුවකු ඊයේ (21) රාත්‍රී සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීහු කියති.

මෙම දරුවා 12 හැවිරිදි වියේ පසුවන බව අනාවරණය වී ඇත. වනජීවී නිලධාරීන් විසින් දරුවා පොලිසියට භාර දීමෙන් අනතුරුව පොලිසිය විසින් හම්බන්තොට රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

මෙම දරුවාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර දරුවා වනෝද්‍යානයට ආවේ කෙසේ ද යන්නත් අනාවරණය වී නැත. දරුවා පවසා ඇත්තේ තමන් බෙලිඅත්ත ප්‍රදේශයේ පදිාංචිව සිටි බවයි.

Related articles

Recent articles

spot_img