-1.1 C
New York

කැලණිවැලි දුම්රිය කිහිපයක් නවතී

Published:

පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරන දුම්රිය මාර්ග අලුත්වැඩියා කටයුතු හේතුවෙන්, කැලණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක් අද (22) සහ හෙට (23) තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පහත සඳහන් දුම්රිය ධාවනය අද සහ හෙට ධාවනය කිරීම තාවකාලිකව නතර කෙරෙනු ඇත.

අංක 9254 | පෙ.ව. 08:30 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)
අංක 9260 | ප.ව. 01:55 කොළඹ කොටුව – පාදුක්ක (මන්දගාමී)
අංක 9261 | ප.ව. 04:00 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)
අංක 9657 | ප.ව. 12:25 අවිස්සවේල්ල – කොළඹ කොටුව (මන්දගාමී)
අංක 9661 | ප.ව. 03:45 පාදුක්ක – කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී)

Related articles

Recent articles

spot_img