5.6 C
New York

අළුත්කඩේ උසාවි සංකීර්ණයේ මහ දවල් සිදුවූ ඝාතනයෙන් පසු…..(ඡායාරූප)

Published:

ඝාතනයට ලක්වූ ගනේමුල්ලේ සංජීව

ගනේමුල්ලේ සංජීව අධිකරණ භූමියට රැගෙන එන අයුරු සහ වෙඩි වැදීමෙන් පසු අධිකරණ භූමියෙන් රැගෙන යන අයුරු

වෙඩිතැබීම සඳහා භාවිතා කළේයැයි සැකකරන පිස්තොලය සාක්ෂි කූඩුව අසල වැටී තිබූ අයුරු

තුවාලකරු රෝහලට රැගෙන යන අයුරු

වෙඩිතැබීමේ සිද්ධියෙන් පසු අළුත්කඩේ උසාවි සංකීර්ණයේ දොරටුව අසල

නීතීඥයෙකු ලෙස වෙස්වලාගත් වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා අධිකරණ භූමියට පැමිණෙන අයුරු

ඝාතනයට යොදාගත් පිස්තෝලය පොතක් (අපරාධ නඩු විධාන සංග්‍රහය) තුළ සඟවාගෙන රැගෙනවිත් තිබූ අයුරු

Related articles

Recent articles

spot_img