-1.1 C
New York

පාන් මිල අඩුකරයි

Published:

පාන් රාත්තක මිල අඩුකිරීමට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය එකඟතාවකට එළැඹ ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පවසන්නේ ඉදිරියේ දී පාන් රාත්තලක් රුපියල් 10.00කින් අඩුකරන බවයි. ඊට සාපේක්ෂව අනෙකුත් බේකරි නිෂ්පාදනවල ද මිල අඩුවනු ඇතැයි අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

ප්‍රීමා සමාගම ද සිය පාන්පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10.00කින් පහළ දැමීමට තීරණය කර ඇත.

Related articles

Recent articles

spot_img