-1.1 C
New York

අනුර, රනිල්ගේ අයවැයට අලුත් පිටකවරයක් දාලා

Published:

“මේ ආණ්ඩුව කළේ රනිල්ගේ අයවැය පොතට අලුතෙන් පිටකවරයක් දාපු එක විතරයි. අලුත් එකකට තියෙන්නේ ක්ලීන් ශ්‍රී ලංකා විතරයි” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මාලිමා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය රනිල් වික්‍රමසිිංහගේ ආර්ථික වැඩපිළිවෙලේ ම දිගුවක්. අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වය අනුව. ආදායම් උත්පාදනය සඳහා තියෙන්නේ වාහන ගෙන්වීමේ සහ තීරුබදු යෝජනාව පමණයි. මේ අයවැය අධ්‍යයනය කළාම පේනවා 2024 වර්ෂයේ දී රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ දී රටේ ආදායම හොඳ මට්මටකට ආ බව මාලිමා රජයත් පිළිගන්නා බව.”

Related articles

Recent articles

spot_img