-4.8 C
New York

ජල ගාස්තු සංශෝධනය කරයි

Published:

ජල ගාස්තු සංශෝධනයක් පෙබරවාරි මාසය අවසානයේ සිදුකරන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය පවසයි.

මෙම සංශෝධනය සිදුකරන්නේ විදුලි ගාස්තු සංශෝධනයට සාපේක්ෂවය.

නගාරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න පවසන්නේ ජල බිල අඩු කිරීම සඳහා ජාතික ජල සම්පාදන සහා ජලාපවාහන මණ්ඩලය මගින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි. එම යෝජනාව විෂය භාර අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බව්ත ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ගාස්තු ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය ප්‍රකාශ කරන බවත් ඔහු කීවේය.

Related articles

Recent articles

spot_img