-4.8 C
New York

නිදහසේ කමු හොරා (වීඩියෝ)

Published:

ජාතික ජන බලවේගය බලයට පත්වෙද්දී රටේ ජනතාවගේ විශාල අපේක්ෂාවක් තිබුණා දූෂිතයන් පලවාහරින්, අහිමි වූ ජාතික ජනය නැවත රටට ගෙන එන්න. ඒ නිසාම දූෂිත ප්‍රභූ පැලැන්තියක් යැයි හංවඩු ගැසූ පිරිසක් බලයෙන් පහකරලා නිර්ප්‍රභූ අදූෂිත යැයි කියන පිිරසක් බලයට පත්කරන්න ජනතාව කටයුතු කළා.

දැන් මේ චෝදනා එල්ල වූ පිරිසට ඇත්තටම දඬුවම් දෙනවා ද ? එය කළ හැකි ද ? කරන්නේ කොහොම ද ?

මේ සංවාදය නරඹා තීරණයක් ගැනීමේ අයිතිය ඔබට

Related articles

Recent articles

spot_img