-5.9 C
New York

සමගි ජන බලවේගය මොරටුව ජයගනී

Published:

මොරටුව විවිධසේවා සමූපකාර නිලවරණයෙන් ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් සමගි ජන බලවේගයේ කණ්ඩායව ජයගෙන ඇත.

මෙම නිලවරණයෙන් සමගි ජන බලවේගයට ඡන්ද 52ක් ද, ජාතික ජන බලවේගයට ඡන්ද 47ක් ද ලැබි තිබුණි. ඒ අනුව මොරටුව විවිධසේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 07 දෙනා ම සමගි ජන බලවේගයෙවන් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.

Related articles

Recent articles

spot_img