-5.2 C
New York

නාමල්ට එරෙහිවත් නඩු පවරයි

Published:

ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් මෙරට රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනයට බව පවසමින් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කළා යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර එම අවස්ථාවේ දී සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ ඇප මත මුදාහැර සිටියේය.  

Related articles

Recent articles

spot_img