-5.2 C
New York

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ට්‍රම්ප්, නැවත සාමාජිකත්වය ගනී ?

Published:

ලෝකය පුරා විවිධ රටවලින් සහ සංවිධානවලින් එල්ල වූ දැඩි විරෝධතාව හේතුවෙන්, තම තීරණය සම්බන්ධයෙන් නැවත සළකා බලන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඇමෙරිකාවේ ජනාධිපති ධූරය දෙවැනි වරටත් භාරගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට තීරණය කළේය.

නමුත් එම තීරණයට එරෙහිව එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔහු පවසන්නේ මේ ගැන නැවත සිතා බලන බවයි.

අමෙරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිටයි.

කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයා නැවත එහි සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධව පළ කර ඇති අදහස් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබේ.

Related articles

Recent articles

spot_img